ඉන්දියාව කුපිත වෙයි

විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ඊයේ පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයෙන් ඉන්දීය කණ්ඩායම පරාජය කර විශිෂ්ඨ ජයක් ලැබීමට කොදෙව් කණ්ඩායම සමත්විය.  ...

විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ඊයේ පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයෙන් ඉන්දීය කණ්ඩායම පරාජය කර විශිෂ්ඨ ජයක් ලැබීමට කොදෙව් කණ්ඩායම සමත්විය. 

ඉන්දීය කණ්ඩායම ලැබූ මෙම ජයග්‍රහණයෙන් කුපිත වූ ඉන්දීය ප්‍රේක්ෂකයන් ඉන්දීය ක්‍රීඩකයන්ගේ රුව සහිත පෝස්ටර් ගිනි තබමින් සිය විරෝධය ප්‍රකාශ කළේය.

ඉන්දියාවට මෙය අමුතු දෙයක් නොවන්නේ ඉන්දීය ප්‍රේක්ෂකයන්ට පරාජය විඳදරා ගැනිමට අපහසුවීම හේතුවෙන් ක්‍රීඩකයන්ගේ ගෙවල්වලට ගිනි තැබීම, ඔවුන්ගේ නිවාස වලට පහරදීමට අතීතයේ පටන්ම ඔවුන් කටයුතු කරන හෙයිනි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6608186225453586255

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item