අලුත් සහල් මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන් පොළොන්නරුවේ
පොළොන්නරුව ගල්විහාර භූමියේ දී අද (02) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අලුත් සහල් මංගල්‍යය සිදු විය. මහ කන්නය...

https://www.sathhanda.com/2016/04/blog-post_72.html
පොළොන්නරුව ගල්විහාර භූමියේ දී අද (02) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අලුත් සහල් මංගල්‍යය සිදු විය.
මහ කන්නයේ වී අස්වැන්න නෙලා පළමු කොටස දෙවියන්ට පූජා කිරීම එමගින් සිදු වේ.
බොහෝ පිරිස් විසින් ගොවිජනතාව රසායනික පොහොරවලටම යොමු කිරීමට උත්සාහ දරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහි දී සඳහන් කළේ ය.
ලෝකයේ දියුණු රටවල් 'වල් නාශක' සහ 'කෘමි නාශක' භාවිතා නොකරන බව එහි දී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.
පොළොන්නරුව - සමීර ධනංජය

Related