මාක් නිකලොස් සාමිගෙන් සමාව ගනියි - T20 අතුරු කතා
විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම එම ශූරතාව දිනාගැනීමට පෙරාතුව ක්‍රිකට් විස්තර විචාරක හා හිටපු එංගලන්ත ක්‍ර...

https://www.sathhanda.com/2016/04/t20.html
කෙසේ වෙතත් එංගලන්ත කණ්ඩායම පරදා කොදෙව්වෝ ලෝක ශූරතාව දිනාගැනීමෙන් පසුව නිකොලොස් කතාව ඩැරන් සාමි විවේචනය කළේය.
මේ පිළිබඳව තමන් සාමිගෙන් සමාව ගන්නා බව මාක් නිකොලෝස් සඳහන් කරයි. ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවියට ඔහු පළකළ ලිපියක මේ බව සඳහන් වෙයි.
" මම ඩැරන් සාමිගෙන් මේ පිලිබඳව සමාව ඉල්ලනවා. ඒ වගේම ඔහුගේ කණ්ඩායමටත් පුහුණුකරුවන්ටත් ඔවුන් වටා සිටින සෑම කෙනෙක්ගෙන්ම මම සමාව ඉල්ලනවා" යැයි මාක් නිකොලස් පැවැසීය.
Related