ජනාධිපතිගේ රහස් හෙළිකරන කතාවට බන්දුල කිවුව්ව දේ
ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ රහස් එළි කරන බව මෛත්‍රීපාල සිරිසේන ජනපති පැවසීම හාස්‍යට ලක් කරමින් ඒකාබද්ධ විපක්ෂයේ බන්දුල ගුණවර්ධන මාතර...

https://www.sathhanda.com/2016/08/bandula-gunawadena.html
ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ රහස් එළි කරන බව මෛත්‍රීපාල සිරිසේන ජනපති
පැවසීම හාස්‍යට ලක් කරමින් ඒකාබද්ධ විපක්ෂයේ බන්දුල ගුණවර්ධන මාතර දී
අද (20) මාධ්‍ය ප්‍රකාශයක් කළේය. පක්ෂයේ මහලේකම්වරයා ලෙස සිටි ජනපති වෙමැනි
කතාවක් කීමෙන් ඔහුද වැරදිකරුවකු සේ සැලකිය හැකි බව ගුණවර්ධන කීවේය.
ඩලස් අලහප්පෙරුම ද සහභාගී වූ මෙම රැස්වීම මාතර කංචන විජේසේකරගේ
නිවසේ දී පැවැතිණි.
Related