විවාහක රූ රැජිණ තරඟයේ නියමුවාට ලිංගික අල්ලස් චෝදනා? - පියුමි කියන කතාව
පසුගියදා නිමා වූ විවාහක රූ රැජිණ තරඟය කරලියට පැමිණියේ පියුමි හංසමාලි ජයග්‍රහණය නොකිරීමත් එයට ඇය ප්‍රතිචාර දැක්වූ ආකාරයක් නිසාය. අද දින ...

https://www.sathhanda.com/2016/08/blog-post_960.html
පසුගියදා නිමා වූ විවාහක රූ රැජිණ තරඟය කරලියට පැමිණියේ පියුමි
හංසමාලි ජයග්‍රහණය නොකිරීමත් එයට ඇය ප්‍රතිචාර දැක්වූ ආකාරයක් නිසාය. අද
දින තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පියුමි හංසමාලි චෝදනා කරන්නේ වීවාහක
රූ රැජිණ තරඟයේ ජයග්‍රහණයන් ලිංගික අල්ලසට යටවූ බවය. එනම් ජාතික අධ්‍යක්ෂක
මලිත් නැමැත්තා ලිංගික අල්ලස් ඉල්ලු බවත් නොදුන් අය කපා දමා ලිංගික අල්ලස්
දුන් ය ජයග්‍රණය කරා යන්න වැඩ සැලැස්වූ බව දැනෙන අක්කරයේ ෆේස්බුක් සටහනක්
තබමින් එයට අදාල ගොසිප් පුවතක් පල කර ඇත. එම ෆේස්බුක් සටහන පහතින්.
පසුගියදා නිමාව පවත් වු විවාහක රූ රැජිණ තරඟය පිළිබද අපට අමුතු පුවතක් වාර්තා විය. එනම් විවාහක රූ රැජිණ තරඟයේ ජාතික අධ්‍යක්ෂක මලිත් නැමති තැනැත්තා එහි තරගකාරියන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලා ඇති බවයි. එමෙන් එම තරගකාරියන් එයට අකමැත්ත පළ කල පසු ඔවුනට මානසික වදහිංසා පමුනවා ඇති බවට තවදුටරත් වාර්තා වේ. ක්‍රෙෂ්තයේ ප්‍රසිද්ධ තරගකාරියන්ගෙන් ඔහුව විශේෂයෙන් පළිගෙන ඇත.
එමෙන්ම මිනි ටයිටල්ස් සදහා තරගකාරියන්ගෙන් මුදල් ලබා ගෙන ඔවුන්ව ජයග්‍රහණය කරවා ඇත. යම් අවස්ථා වලදි මෙම ක්‍රියාවට විරුද්ධ අනෙක් විනිසුරු මණ්ඩලයේ සාමාජිකයින් තම අසුන් වලින් පවා ඉවත් ගොසේ ඇති අතර එක් තරගකාරියක් විශේෂ කුසලතා වටයේදි මලිත් නිසාම ජයග්‍රහණය වු බව සනාථ කරුණු වලින් අපට අනාවර්නය විය.
ලෝකය හමුවට යන තරගයකදි තරගකාරියන් තේරිම මුදල් මත සිදු කරන්නේ නම්අය යම් අවස්ථාවකදි අනෙක් තරගකාරියන්ට කරන බලවත් අසාධාරයක් වේ. මෙම තරගයෙන් පියුමි කැපුනේ ඇයි කියලා අන්තජාලයේ පුවත් රැසක් පළවිය. එයට හේතුව ලෙස ඇය ගේ ඉංග්‍රිසි දැනුම මදි නිසා එම පුවත් වල වාර්තා කර තිබුනි. නමුත් අපට ආරංචි වු පරිදි ඉහත කී පුද්ගලයා පියුමිගෙන් අල්ලස් ඉල්ලා ඇති අතර එයට ඇය අකමැති වු නිසා හොදම තුන්දෙනා අතරටවත් පියුමිව තෝරා ගෙන නැත්තේ එම පුද්ගලයාගේ වුවමනාවට බව වාර්තාවේ.







Related