යහපාලන පළමු සංවත්සරයේ ශ්‍රීලනිපයේ ඇමතිවරු දකින්නට නොලැබුණේ ඇයි?
යහපාලන රජයට වසරක් පිරීම නිමිත්තෙන් ඊයේ මාතර පැවති උත්සවය ආණ්ඩුවට සම්බන්ධ ශ්‍රිලනිප ඇමතිවරු බහුතරයක් මගහැර ඇති බව සඳහන් වේ. ඒ මෙම උත්සවය...

https://www.sathhanda.com/2016/08/yahapalanaya-mathara.html
යහපාලන රජයට වසරක් පිරීම නිමිත්තෙන් ඊයේ මාතර පැවති උත්සවය ආණ්ඩුවට සම්බන්ධ
ශ්‍රිලනිප ඇමතිවරු බහුතරයක් මගහැර ඇති බව සඳහන් වේ. ඒ මෙම උත්සවය එජාප
රජයේ පළමු සංවත්සරය ලෙස එජාපයේ පිරිස ප්‍රචාරය යැවීමත් එසේම මෙය මංගල
සමරවීර විසින් සංවිධානය කිරීමත් නිසාය.
Related