ගුගල් බැලුම ප්‍රමාද වන්නේ විහිළු නිසා නොවේ. ඉක්මනට නැවත පටන් ගන්නවා - හරින් ප්‍රනාන්දු
ගූගල් ව්‍යාපෘතියේ ප්‍රමාදයන්ට හේතුව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අවසරය ලබාදීමේ දී ඇතිවූ ගැටලූ බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහස...

https://www.sathhanda.com/2016/08/blog-post_10.html
ගූගල් ව්‍යාපෘතියේ ප්‍රමාදයන්ට හේතුව
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අවසරය ලබාදීමේ දී ඇතිවූ ගැටලූ බව විදුලි
සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු
පවසනවා. අමාත්‍යවරයා ඒ බව පැවසුවේ කොළඹ අද (08) පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි.
එහිදී හෙතෙම වැඩි දුරටත පැවසුවේ බැලූන් එක කඩා වැටීම වැනි විහිළු කතා නිසා
එවැනි ප්‍රමාදයක් ඇති නොවුණු බවයි. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන්
ලැබිය යුතු අවසරය මේ වන විට ලැබී ඇතැයිද ඒ අනුව ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු
සිදු කෙරෙමින් ඇතැයිද අමාත්‍ය හරීන් ප්‍රනාන්දු කියා සිටියා.
Related