අතුරුදන්වූවන්ගේ ඥාතීන්ගෙන් විරෝධතා
යුධ සමයේ දී අතුරුදන් වූ පුද්ගලයින්ගේ මව්පියන් සහ ඥාතීන් පිරිසක් අද උතුරේ ස්ථාන කිහිපයකදී විරෝධතා ව්‍යාපාර පවත්වා තිබේ. වව්නියාව, මන්නාරම,...

https://www.sathhanda.com/2016/08/blog-post_118.html
යුධ සමයේ දී අතුරුදන් වූ පුද්ගලයින්ගේ මව්පියන් සහ ඥාතීන් පිරිසක් අද උතුරේ ස්ථාන කිහිපයකදී විරෝධතා ව්‍යාපාර පවත්වා තිබේ.
වව්නියාව, මන්නාරම, මුලතිව් සහ කිළිනොච්චිය යන ප්‍රදේශවල මෙම උද්ඝෝෂණ සංවිධානය කර තිබු බව වාර්තා වෙනවා අතර උද්ඝෝෂණවල නිරත පිරිස් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත පා ගමනින් ගොස් ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට භාරදීම සඳහා ලිපි කිහිපයක් ද දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත භාර දී ඇත.
උද්ඝෝෂකයින් ඉල්ලා සිටින්නේ යුධ සමයේ දී අතුරුදන් වු සිය ඥාතීන් සොයාදීමට කටයුතු කරන ලෙසයි.

Related