ෆොන්සේකාගේ මන්ත්‍රී පුටුවට එරෙහි පෙත්සම විභාගයට තීන්දුයි
අමාත්‍ය සරත් ෆොන්සේකාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා සන්ධානයේ හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී නී...

https://www.sathhanda.com/2016/08/blog-post_12.html
අමාත්‍ය සරත් ෆොන්සේකාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා සන්ධානයේ හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී නීතිඥ අජිත් ප්‍රසන්න විසින් ගොනුකළ පෙත්සමක් සලකා බැලීමට අධිකරණය දින නියම කර තිබේ.
ඒ අනුව එම පෙත්සම ඔක්තෝබර් මස 26 වැනිදා සලකා බලන බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර ඇත.
එජාප සාමාජිකයෙකු නොවන සරත් ෆොන්සේකා මහතා ජාතික ලැයිස්තුවෙන් පත්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බැවින් එය අවලංගු කරමින් රීට් ආඥාවක් නිකුත් කරන්නැයි ඔහු එම පෙත්සම මගින් ඉල්ලා ඇත.

රනිල සිරා ජෝඩුව ප්‍රජාතන්ත්‍රවාදය ඔලුවෙන් හිටවල චන්දදායකය බූරැවෙක් කලා.
ReplyDelete