මේ වසර අවසන් වන්නට පෙර ‘ඉට්කා’ ගිවිසුම අත්සන් කරනව - මන්ත‍්‍රී එස්.එම්. මරික්කාර්

කවුරුන් කොතරම් විරුද්ද වුවත් මේ වසර අවසන් වන්නට පෙර ‘ඉට්කා’ ගිවිසුම අත්සන් කරන බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.එම්. මරික්කාර්  පවසයි. ...

කවුරුන් කොතරම් විරුද්ද වුවත් මේ වසර අවසන් වන්නට පෙර ‘ඉට්කා’ ගිවිසුම අත්සන් කරන බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.එම්. මරික්කාර්  පවසයි.
ලංකාව වැටී ඇති ණය උගුලෙන් ගොඩඒමට නම් මෙම ගිවිසුම අනිවාර්යෙන්ම අත්සන් කල යුතු බවයි. ලංකා පුත‍්‍ර බැංකුවේ පැවති උත්සව සභාවක් අමතමින් මන්ත‍්‍රිවරයා මේ බව කියා සිටියේය.

එහිදී ඉට්කා ගිවිසුමේ හොඳ කියමින් මන්ත‍්‍රිවරයා එහිදී බොහෝ පැහැදිලි කිරීම් කලද දෙසැම්බරයට ඉතා කෙටි කලක් තිබියදී අදාල ගිවිසුමේ කෙටුම්පතක් හෝ රට හමුවේ තබා නැත. මන්ත‍්‍රිවරයා අතේද එවැන්නක් තිබුනේ නැත.

රජයේ වෛද්‍ය නිලධාරීන් වෙත ඉදිරිපත් කරන ලද මූලික රාමුව ඇත්තේ ඉතා අපැහැදිලි තත්වයේ එකක් බවට වෝදනාද එල්ල වෙයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3549138977757320130

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item