දෙරණේ සංඛ ආණ්ඩුවට දාපු කින්ඩිය
ගිලන් රියක් නොමැති කම නිසා තම බිරිඳගේ මළ සිරුර කරේ තබාගෙන කිලෝමීටර 60ක් දුරින් පිහිටි නිවස වෙත ඉන්දීය වැසියෙක් යන අයුරු මාධ්‍ය හරහා වාර...

https://www.sathhanda.com/2016/08/blog-post_424.html
ගිලන් රියක් නොමැති කම නිසා තම
බිරිඳගේ මළ සිරුර කරේ තබාගෙන කිලෝමීටර 60ක් දුරින් පිහිටි නිවස වෙත ඉන්දීය
වැසියෙක් යන අයුරු මාධ්‍ය හරහා වාර්තා වෙද්දී ඉන්දීය රජය ශ්‍රී ලංකාව
කෙරෙහි අනුකම්පා කරන ගියන් රථ සේවයක් ලබා දීම පුදුම සහගත බව දෙරණ
මාධ්‍යවේදී සංඛ අමරජිත් පවසයි.
දෙරණ අරුණ වැඩසටහනේදී ඔහු අදහස් පල කලේ මෙසේය.
දෙරණ අරුණ වැඩසටහනේදී ඔහු අදහස් පල කලේ මෙසේය.
Related