හොර රහසේම ආ ‘අබිරහස් ඇමරිකානු යානයේ‘ කතාව ගැන ගුවන් හමුදාවෙන් පැහැදිලි කිරීමක්
සී 37බී ජී.එල්.එෆ්. හෙවත් ගල්ෆ් ස්ට්‍රීට් නමැති අමෙරිකානු යානය ඉකුත් දා ශ්‍රී ලංකාවට පැමිණීම අබිරහස් චාරිකාවක් බව බොහෝ මාධ්‍ය වාර්තා ...

https://www.sathhanda.com/2016/08/blog-post_668.html
සී 37බී ජී.එල්.එෆ්. හෙවත්
ගල්ෆ් ස්ට්‍රීට් නමැති අමෙරිකානු යානය ඉකුත් දා ශ්‍රී ලංකාවට පැමිණීම
අබිරහස්
චාරිකාවක් බව බොහෝ මාධ්‍ය වාර්තා කර තිබුන ඒ වෙනුවෙන් අදහස් දක්වන ගුවන්
හමුදාව එය අභිරස් නොව නියමිත පටිපාටියට අනුව සිදුවූ සාමාන්‍ය චාරිකාවක් බව
ගුවන් හමුදාව පවසනවා.
ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබෙන පරිදි මෙය යුද ගුවන් යානයක් ද නොවන බවයි ගුවන් හමුදා ප්‍රකාශක ගෲප් කපිතාන් චන්දිම අල්විස් කියා සිටියේ. කෙසේ වෙතත් මෙම යානය අමෙරිකානු ගුවන් හමුදාවට අයත් එකක් බව ද ඔහු පැවසුවා.
ශ්‍රී ලංකාවේ කළ චාරිකාව අතරවාරයේ සී 37බී ජී.එල්.එෆ්. හෙවත් ගල්ෆ් ස්ට්‍රීට් නමැති අමෙරිකානු යානය ත‍්‍රිකුණාමලය චීන වරායට ද ගොඩබස්වා තිබෙන බවයි වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.
අනතුරුව මෙම යානය කටුනායක හරහා ශ්‍රී ලංකාවෙන් පිටව ගිය බවද ගුවන් හමුදා ප්‍රකාශකවරයා පැවසුවා.

Related