ජනපති වෙබ් අඩවිය "හැක්" කල පුද්ගලයාකඩුගන්නාවෙන් අල්ලයි
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල වෙබ් අඩවියට හොරෙන් ඇතුළුවී එහි දත්ත මකා ඉල්ලීම් සහිත පණිවිඩයක් ඇතුළු කළැයි සැකපිට කඩුගන්නාවේ පා...

https://www.sathhanda.com/2016/08/blog-post_460.html
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල
වෙබ් අඩවියට හොරෙන් ඇතුළුවී එහි දත්ත මකා ඉල්ලීම් සහිත පණිවිඩයක් ඇතුළු
කළැයි සැකපිට කඩුගන්නාවේ පාසල් සිසුවෙක් (17) රහස් පොලිසිය විසින්
අත්අඩංගුවට ගනු ලැබූ බව වාර්තා වෙනවා.
ඔහු සාමාන්‍ය පෙළ හදාරණ සිදුවකු බව ද පොලිසිය පවසනවා.
ජනපති නිල වෙබ් අඩවිය සිකුරාදා සවස අක්‍රීය කරන්නට ඇත්තේ ශ්‍රී ලංකාවේම කණ්ඩායමක් යැයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය මුලින්ම සැක පළ කළේය. රහස් පොලිසිය ද පරීක්ෂණ ආරම්භ කළේය. හැකර් ප්‍රහාරයෙන් පැය කිහිපයකට පසු වෙබ් අඩවිය යථා තත්ත්වයට පත් කළේය.
ජනපති වෙබ් අඩවියට මුල් ප්‍රහාරය බ්‍රහස්පතින්දාත් දෙවැනි ප්‍රහාරය සිකුරාදාත් එල්ල වී ඇති බවත් එම ප්‍රහාරයෙන් පැය කිහිපයකට පසු වෙබ් අඩවිය යථා තත්වයට පත් කළ බවත් පවසති.
එම පණිවිඩිය දැමූ පුද්ගලයා පරීක්ෂණ නොමග යැවීම සඳහා මෙය බංගලිදේශ හැකරකු සිදු කළ බවට ඒත්තු ගැන්වීමට ව්‍යාජ නමකින් සටහනක් දමමින් සටහනක් දමා තිබු බව පවසන පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පැවසුවත් බොහෝ දුරට ලෝකයේ මෙවැනි පිරිස් වැඩ කරන්නේ ලෝකයේ බොහෝ ප්‍රදේශ වල පිරිස් එකට එක්වී කණ්ඩායම් වශයෙනි.

කෙසේ නමුත් බොහෝ රටවල නීතියනුකුලව මෙවන් අනවසර ඇතුලත් කිරීම් දඩුවම් ලැබිය හැකි වරදකි. එහෙත් ශ්‍රී ලංකාවෙන් මෙවන් සිදුවීම් සහ පුද්ගලයන් පිලිබන්දව වාර්තා වන්නේ කලාතුරකිනි. නීතියෙන් දඩුවම් ලැබිය හැකි වුවත් අඩු වයසින් මෙවන් දක්ෂතාවයක් දැක්වීම යහපත් අතට යොමුකළ හැකි ආකාරයත් දඩුවම් දීමට සමගාමීව සිතා බලන්නේ නම් වැටී.
president.gov.lk නමැති ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවිය නිර්මාණය කර ඇත්තේ WordPress නමැති වෙබ් අඩවි නිර්මාණය කිරීම සඳහා යොදාගන්නා වෙබ් මෘදුකාංගයක් වන අතර ලොව බොහෝ අවස්තාවන් වල එහි දුර්වල ආරක්‍ෂිත සිදුරු පිළිබඳව වාර්තා වී ඇත. මෙවන් සිදුවීම් තොරතුරු තාක්ෂණ ක්‍ෂේත්‍රයේ සුලබ සිදුවීම්ය.

Related