අතමිට සරු ආර්ථිකයක් බිහිකිරීම ඉලක්කයයි
වර ක්ෂේත්‍රයේ අභියෝග ජය ගනිමින්, ලෝක වෙළෙඳපොළ හා තරගකර අතමිට සරු ආර්ථිකයක් බිහිකිරීමේ ඉල්ලකගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ධීවර හා ජලජ...
https://www.sathhanda.com/2016/08/blog-post_78.html
වර ක්ෂේත්‍රයේ අභියෝග ජය ගනිමින්, ලෝක වෙළෙඳපොළ හා තරගකර අතමිට සරු ආර්ථිකයක් බිහිකිරීමේ ඉල්ලකගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි පවසයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ විසිතුරු මත්ස්‍ය කර්මාන්තයට ලෝක අවධානය දිනා ගැනීම සඳහා මින් විසිතුරු ප්‍රදර්ශනය ජාත්‍යන්තර ප්‍රදර්ශනයක් ලෙස පැවැත්වීමට පියවර ගන්නා බවයි.
කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයෙදී පැවති "මින් විසිතුරු - 2016" විසිතුරු මත්ස්‍ය,ජලජ පැළෑටි හා උපාංග ප්‍රදර්ශනයේ අවසන් දින උත්සවයට සහභාගී වෙමින් රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මේ බව කියා සිටියේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් "මින් විසිතුරු - 2016" මහජන ප්‍රදර්ශනය වෙනුවෙන් උත්සවාකාරයෙන් විවෘත කළේය.

Related