සරසවි සේවක වර්ජනය දින 13කට පසු අවසන්

විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවක වැඩ වර්ජනය  දින 13කට පසු අද (08) අවසන් විය.උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සමග පැවැති...

විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවක වැඩ වර්ජනය  දින 13කට පසු අද (08) අවසන් විය.උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සමග පැවැති සාකච්ඡාවකින් පසු ඒකාබද්ධ ගිවිසුමකට අත්සන් කැරිණි.ඒ අනුව අඟහරුවාදා (09) සිට රාජකාරියට වාර්තා කරන බව ඔවුහු අනධ්‍යන සේවකයෝ පැවසූහ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3040959107428137336

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item