රජයේ බදු ආදායම රුපියල් බිලියන 100කින් වැඩිවෙලා - ගයන්ත කරුණාතිලක
මාස 6ක් තුළ රජයේ බදු ආදායම රුපියල් බිලියන 100කින් ඉහළ ගොස් ඇතැයි සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්...

https://www.sathhanda.com/2016/08/gayantha-karunathilake.html
මාස 6ක් තුළ රජයේ බදු ආදායම රුපියල් බිලියන 100කින් ඉහළ ගොස් ඇතැයි සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (17) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කියා සිටියේය.
මුදල් අමාත්‍යවරයා ඊයේ (16) පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මේ බව ප්‍රකාශ කළ බවත්, ඒ අනුව දේශිය බදු ආදායම 22%කින්, සුරා බදු ආදායම 22%කින් සහ රේගු බදු ආදායම 40%කින් වැඩි වී තිබෙන බව ද සඳහන් කළේය.
නිසි කළමනාකරණයකින් යුතුව කටයුතු කිරීම හේතුවෙන් මෙම බදු ආදායම වැඩි කර ගැනීමට හැකි වී ඇති බව එහිදී අමාත්‍යවරයා පැවසූ අතර අනතුරුව සම කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ද අදාළ ගණන් සම්බන්ධයෙන් අදහස් පළ කළේය.
කෙසේ වෙතත් ගයන්ත ඇමතිවරයාත්, රාජිත ඇමතිවරයාත් ප්‍රකාශ කළ දත්තයන් හි පරස්පරතාවයක් ඇති බැවින් මාධ්‍යවේදීන් ඒ ගැන විමසීමේදී රාජිත සේනාරත්න අමාත්‍යවරයා පැවසුවේ මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කළ පරිදි සටහන් කරගනු ලැබූ බවයි.

Related