ජෝන් අමරතුංගට හු කියමින් විරෝධය දක්වමින් පන්නා ගත් වීඩියෝව

ඊයේ දිනයේ වත්තල පැවති උත්සයක් අතරතුරදී ප්‍රදේශවාසීන් විසින් ඇමති ජොන් අමරතුංගට හූ කියා විරෝධය දැක්වූ අතර එහිදී ඇමතිවරයා වෙනත් මාර්ගයකින්...

ඊයේ දිනයේ වත්තල පැවති උත්සයක් අතරතුරදී ප්‍රදේශවාසීන් විසින් ඇමති ජොන් අමරතුංගට හූ කියා විරෝධය දැක්වූ අතර එහිදී ඇමතිවරයා වෙනත් මාර්ගයකින් පලා යද්දී ජනතාව ඔහුගේ වහනය පසු පස යමින් හු කියමින් වොරෝධතාව දැක්වුහ.

උත්සවයට සහභාගී වූ බස්නාහිර පළාත් මන්ත‍්‍රීවරයෙකුගේ වාහනයකට ගල් ගසා පන්නා දැමු බවත් වාර්තා වේ.
 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8246122643740410540

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item