සලාවෙන් ආණ්ඩුවට රතු නිවේදනයක්

ලබන අඟහරුවාදා වන විට අපේක්ෂිත සහන නොලැබුණහොත් ආණ්ඩුවට එරෙහිව දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නා බව සාලාව අවි ගබඩාවේ පිපිරීමෙන් විපතට පත් වූ ජනතාව...

ලබන අඟහරුවාදා වන විට අපේක්ෂිත සහන නොලැබුණහොත් ආණ්ඩුවට එරෙහිව දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නා බව සාලාව අවි ගබඩාවේ පිපිරීමෙන් විපතට පත් වූ ජනතාව පවසනවා. සිය ගැටලූ සම්බන්ධයෙන් සීතාවක ප්‍රාදේශීය ලේකම්වරයා සමග ඊයේ පැවති සාකච්ඡාවකින් පසුවයි ඔවුන් මේ බව කියා සිටියේ. සහන කඩිනමින් ලබා දිය යුතු බවත්, ලබන අගහරුවාදා වෙද්දි මූලික මට්ටමේ මුදල් තැන්පත් කිරීම් වන්දි ගෙවීම් ආදියට එකඟ විය හැකි විසඳුමක් ලබාදෙන ලෙසත් ඔවුන් ඉල්ලා සිටිනවා



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1141871387773130823

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item