උතුරේ වෙහෙර විහාර ඉවත් කරන්නේ නැ - ඇමති ස්වාමිනාදන්
බෞද්ධ වෙහෙර විහාර මෙන්ම බුදු පිළිම ඉදිකිරීමේ අයිතිය භික්ෂූන් වහන්සේලාට හා සිංහල ජනතාවට ඇති බවත් උතුරේ ඉදි කළ බෞද්ධ විහාර හෝ බුදුපිළිම ක...

https://www.sathhanda.com/2016/08/swaminadan.html
බෞද්ධ වෙහෙර විහාර මෙන්ම බුදු පිළිම ඉදිකිරීමේ අයිතිය භික්ෂූන්
වහන්සේලාට හා සිංහල ජනතාවට ඇති බවත් උතුරේ ඉදි කළ බෞද්ධ විහාර හෝ බුදුපිළිම
කිසිවිටෙක ඉවත් නොකරන බවද ඉදිකර ඇති බෞද්ධ වෙහෙර විහාර හා බුද්ධ ප්‍රතිමා
ඉවත් කිරීමට උත්සාහ කළ හොත් එය විශාල ගැටළුවක් බවට පත් වනු ඇති බව ද
බන්ධනාගාර පුනරුත්තාපන හා නැවත පදිංචි කිරීම් අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන්
ප්‍රකාශ කරනවා.
එබැවින් උතුරේ වෙහෙර විහාර ඉවත් කිරීමට කිසිවිටක කටයුතු
කළ නොහැකි බව අමාත්‍යවරයා කීවේය. කිලිනොච්චියේ දී ජනතා ප්‍රශ්න සඳහා
පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේබව කීවේය.
Related