පොංගු තමිල් යලි ඇරඹෙයි?
2005 වර්ෂයේ පැවති පොන්ගු තමිල් උළෙල උතුරු පලාතේ ‘පොංගුතමිල්’ උත්සවය නැවත පැවැත්වීමට සියලූ කටයුතු සූදානම් කෙරෙමින් පවතින්නේ යයි උතුරු පළා...

https://www.sathhanda.com/2016/08/pongu-tamil.html
2005 වර්ෂයේ පැවති පොන්ගු තමිල් උළෙල |
පොංගු තමිල් උත්සවය යනු කොටි ත‍්‍රස්තවාදය පැවති කාලයේ උතුරේ දෙමළ ජනතාව ඊළාම් ප්‍රබෝධය ඇති කිරීමට එල්.ටී.ටී.ඊ.ය විසින් අඛණ්ඩව පවත්වාගෙන ආ සංස්කෘතික උත්සවයයි. පොන්ගු/පොන්කු තමිල් යන්නෙහි අරුතත් දෙමළ ප්‍රබෝදය යන්නයි.
Related