සූර්ය බලශක්ති පද්ධති ස්ථාපනය කිරීමේ පළමු පියවර බෝයගම ශ්‍රී සුභද්‍රාරාම විහාරස්ථානයේ

"රටම එළියයි අඳුර දුරලයි, වැඩසටහනට සමගාමීව  ක්‍රියාත්මක කෙරෙන පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත යොමුවීමේ වැඩපිළිවෙල යටතේ සූර්යබල විදු...

"රටම එළියයි අඳුර දුරලයි, වැඩසටහනට සමගාමීව  ක්‍රියාත්මක කෙරෙන පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත යොමුවීමේ වැඩපිළිවෙල යටතේ සූර්යබල විදුලි නිෂ්පාදනය වෙනුවෙන් සූර්ය කෝෂ දසලක්ෂයක් ලබාදිමේ වැඩසටහට සමගාමිව, පූජනීය ස්ථානයන් සඳහා සූර්ය කෝෂ ලබාදීමට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පියවරගෙන තිබේ. 

ඒ අනුව යමින් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය එක්ව, කෑගල්ල බෝයගම ශ්‍රී සුභද්‍රාරාම විහාරස්ථානය වෙත  ශුද්ධ මනුකරණ සූර්ය බලශක්ති  පද්ධතිය ස්ථාපනය කිරීම, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා එම විහාරස්ථානයේදී උත්සවාකාරයෙන් සිදුකෙරිණි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1464291331006001832

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item