කුරුණෑගල සමුළුවේදී විශේෂ ප්‍රකාශයක් කරනවා
කුරුණෑගලදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 65වන සංවත්සරයේදී පක්ෂ නායකයා විසින් ප්‍රතිපත්ති රැසක් එළිදක්වන විශේෂ ප්‍රකාශයක් සි...

https://www.sathhanda.com/2016/08/shantha-bandara.html
කුරුණෑගලදී පැවැත්වීමට නියමිත
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 65වන සංවත්සරයේදී පක්ෂ නායකයා විසින් ප්‍රතිපත්ති
රැසක් එළිදක්වන විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව හිටපු
පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර අද(26) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේය.
එමෙන්ම ඉතිහාසයේ දැවැන්තම රැළිය කුරුණෑගලදී පැවැත්වීමට කටයුතු කරන බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැරගොස් අලුත් පක්ෂ ගොඩනගන්නට සිතා සිටින්නන්ට සිදු වන්නේ තමන් හිසට තම අතමය සෙවණැල්ල කීමට බවත් ඔහු පැවසීය.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියද එක්වරක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හැර ගිය බවත්, නමුත් එතුමියටද නැවත පක්ෂය කරා ඒමට සිදු වූ බවත් ඔහු පෙන්වා දුන්නේය.
එමෙන්ම ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ සෑම පුද්ගලයෙකුටම පක්ෂ තුළ ගැටළු ඇති බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දෙකඩ කිරීමට කිසිඳු පුද්ගලයෙකුට ඉඩ නොතබන බවයි. ඒ අවස්ථාවට එක් වූ දකුණු පළාත් සභා මන්ත්‍රී පසද යාපා පැවසුවේ ජනාධිපතිවරණයේදී සිටි පිරිසට වඩා පිරිසක් මේ වන විට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වටා එක් රොක් වී ඇති බවයි.

Related