"ඔක්කොම එකම ලේ" සහ "සිංහලේ" කොළඹදී ගැටේ
ජාතිවාදයට එරෙහිව "අපි ඔක්කොම එකම ලේ" නමින් කොළඹ පැවති උද්ඝෝෂණ ව්‍යාපාරයකට 'සිංහලේ' ව්‍යාපාරයේ භික්ෂූන් ඇතුළු පිරිසක් කඩා...

https://www.sathhanda.com/2016/08/sinhale-sri-lanka.html
'අපි ඔක්කොම එකම ලේ' මැයෙන් සංවිධානය කොට තිබූ විරෝධතාවට බාධා කොට ඇති ඉහත කී පිරිස එහි තිබූ පුවරු කීපයක් ඉරා දැමූහ.
උද්ඝෝෂණ ව්‍යාපාරයට බාධා කළ පිරිස අත 'සිංහලේ' කොඩි තිබූන බවත් වාර්තා වේ.
Related