උතුරේ බුදුපිළිම ඉවත් කරන ලෙස ඉල්ලා එක්සත් ජාතීන්ගේ සංවිධානයට සංදේශයක් භාර දෙති
උතුරේ ඇති සියලුම බුදුපිළිම ඉවත් කරන ලෙස ඉල්ලමින් කිළිනොච්චියේ රාජ්‍ය නොවන සංවිධාන රැසක කාන්තාවන් පිරිසක් විසින් කිළිනොච්චි එක්‌සත් ජාත...
https://www.sathhanda.com/2016/08/sri-lanka-un.html?m=0
උතුරේ ඇති සියලුම බුදුපිළිම ඉවත් කරන ලෙස ඉල්ලමින් කිළිනොච්චියේ
රාජ්‍ය නොවන සංවිධාන රැසක කාන්තාවන් පිරිසක් විසින් කිළිනොච්චි එක්‌සත්
ජාතීන්ගේ කාර්යාලයට සංදේශයක් භාරදී ඇත.
මෙම කාන්තාවන් කිළිනොච්චියේ උමයිපුරම් අම්මාන් කෝවිල ඉදිරියේ සිට එක්‌සත් ජාතීන්ගේ කාර්යාලය අසලට පැමිණ විරෝධතාවක් පවත්වා තිබේ. යුද අපරාධ චෝදනා විමර්ශනයට ජාත්‍යන්තර විමර්ශකයන් අවශ්‍ය බවද රැඳවුම් භාරයේ සිටින හිටපු කොටි ක්‍රියාකාරීන් නිදහස් කරන ලෙසද එම කාන්තාවන් රජයෙන් ඉල්ලා ඇත. ද්‍රවිඩ ප්‍රදේශවල බුදුපිළිම ඉදිකිරීමට ඉඩ නොදෙන ලෙසද ඔවුන් එක්‌සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා තිබේ.

Related