තව දුරටත් ජාතික ආණ්ඩුවේ ඉන්නවද කියන එක හිතා බැලිය යුතුයි
තව දුරටත් ජාතික ආණ්ඩුවේ සිටීම සම්බන්ධයෙන් ගැඹුරින් සිතා බැලිය යුතු යයි රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ පවසයි. කටාන එජාප සංවිධා...
https://www.sathhanda.com/2016/08/sudarshani-fernandopulle.html?m=0
තව දුරටත් ජාතික ආණ්ඩුවේ සිටීම සම්බන්ධයෙන් ගැඹුරින් සිතා බැලිය යුතු යයි රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ පවසයි.
කටාන එජාප සංවිධායිකා රෝස් ප්‍රනාන්දු පළාත් සභා මන්ත‍්‍රීවරුන් විසින් සිදු කරන ලද පහර දීම සම්බන්ධයෙන් අදහස් පල කරමින් ඇය අවධාරණය කරන්නේ ආණ්ඩුවට එක්වීමට තමන් ගත් තීන්දුව ගැන නැවත සලකා බැලීමට කාලය පැමිණ ඇති බවයි.
‘අත උස්සන්නයි ගුටි කන්නයි දෙකක් බෑ. එක්කෝ ගුටි කනවා. නැත්නම් අත උස්සනවා. දෙකක් බෑ’ යයිද ඇය සඳහන් කරයි.

Related