කොටි නායකයින් 200ක් අතුරුදහන් කරලා - අතුරුදන් වූවන්ගේ කාර්යාලය පිහිටුවීමත් සමග අලුත් චෝදනාවක්
ශ්‍රී ලංකා හමුදාව විසින් දෙමල කාන්තාව දුෂණය කරනු ලබට බොරු වාර්තාවක් ඉදිරිපත් කරමින්. අතුරුදන් වූවන්ගේ කාර්යාලය ස්‌ථාපිත කිරීමත් සමඟ කොට...

https://www.sathhanda.com/2016/08/yasmin-sooka.html
ශ්‍රී ලංකා හමුදාව විසින් දෙමල කාන්තාව දුෂණය කරනු ලබට බොරු වාර්තාවක් ඉදිරිපත් කරමින්. |
අතුරුදන් වූවන්ගේ කාර්යාලය ස්‌ථාපිත කිරීමත් සමඟ කොටි හමුදා නායකයන් 200 ක් අතුරුදන්වී ඇති බවට වාර්තාවක් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර ඇත. මෙය ඉදිරිපත් කර ඇත්තේ එක්‌සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනියක් වූ යස්‌මින් සුකායි. ෆැන්සිස් පියනම තමාට මෙම තොරතුරු සැපයූ බවද ඇය සඳහන් කර ඇත.
එහෙත් ඉහළ පෙළේ ආරක්‌ෂක ආරංචි මාර්ග පැවසුවේ කොටි හමුදා නායකයන් 200 ක් අතුරුදන් වූ බවට අලුතින් එල්ල වී ඇති චෝදනාව අසත්‍යයක් බවයි. කොටි හමුදා නායකයන් 200 ක් අතුරුදන් නම් යුද්ධ කළේ කවුදැයි යන්න ප්‍රශ්නයක් බව ජ්‍යෙෂ්ඨ ආරක්‌ෂක නිලධාරියෙක් පැවසීය.

මින් පෙරත් බොහෝ වස්තාවන් වල යස්මින් සුකා බොහෝ සාවද්‍ය වාර්තා ඉදිරිපත් කල
අතර පසුගිය රජය එයට නිසි ප්‍රතිචාර දැක්වුවද මේ රජය නිසි ප්‍රතිචාර දක්වා
එහි අසත්‍යතාව තහවුරු කිරීමට වෙහෙසෙයි සක සහිතය. ඇයගේ සහ අයගේ සංවිධානයේ පැවැත්ම ඇත්තේ මේ තුලය. ඔවුන්ගේ පැවැත්ම වෙනුවෙන් මුදල් ලැබීමට නම් කෙසේ හෝ ඔවුන් වාර්තා ඉදිරිපත් කල යුතුය. නැති නම් මුදල් ලැබෙන්නේද නැත. එහෙත් ඒ සරල යථාර්තය වගකිවයුතු පාර්ශවයන් හා විටම අමතක කරනු ලබයි.
Related