විශවවිද්‍යාල කඩඉම් ලකුණු නිකුත් වෙයි - 27603ට සරසවි වරම්
2015 උසස් පෙළ විභාගයේ විශ්ව විද්‍යාල ප්‍රවේශයට අවශ්‍ය කඩඉම් ලකුණු අද (20දා) නිකුත් කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කටයුතු කළේය...

https://www.sathhanda.com/2016/09/27603.html
2015 උසස් පෙළ විභාගයේ විශ්ව විද්‍යාල ප්‍රවේශයට අවශ්‍ය කඩඉම් ලකුණු අද (20දා) නිකුත් කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කටයුතු කළේය. මේ ඔවුන් නිකුත් කළ කඩයිම් ලකුණුය.
විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු අනුව 2015 වසරේ උසස්පෙළ විභාගයට මුහුණදුන් සිසුන් අතරින් 27603ට සරසවි වරම් හිමිව තිබෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම කියයි. ඒ අනුව 2014 වසර හා සැසදිමේදී එය සියයට 10ක පමණ වැඩිවීමක් බවත් කොමිසන් සභාව පවසයි.
Related