හිටපු ගුවන් හමුදාපති රොෂාන්ගෙන් FCIDය ප්‍රශ්න කරයි
මිග් යානා ගනුදෙනු ගැන ප්‍රකාශයක් ලබාදීමට හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාෂල් රොෂාන් ගුණතිලක අද (20) පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිය...

https://www.sathhanda.com/2016/09/fcid_20.html
ඒ අනුව හිටපු ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් රොෂාන් ගුණතිලකගෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මේවන විට ප්‍රශ්න කරමින් සිටින බව වාර්තා වේ.
ඉකුත් පාලන සමයේ ආන්දෝලනයට තුඩු දුන් මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් හිටපු ගුවන් හමුදාපතිවරයාගෙන් ප්‍රශ්න කිරීම සිදු කරන බව වාර්තා වේ.
Related