විදුලි බල මණ්ඩලේට අවුරුදු 3 ක් ඇතුළත සාමාන්‍යාධීකාරීවරු 4 ක්

ලංකා විදුලි බල මණ්ඩලයේ පරිපාලන දුර්වලතා හේතුවෙන් දිනෙන් දින ආයතනය බිඳ වැටෙමින් පවතින බව තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරි සංගමය පවසයි. විදුල බ...

ලංකා විදුලි බල මණ්ඩලයේ පරිපාලන දුර්වලතා හේතුවෙන් දිනෙන් දින ආයතනය බිඳ වැටෙමින් පවතින බව තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරි සංගමය පවසයි.

විදුල බල මණ්ඩල පරිශ්‍රයේ අද (07) පැවතී මාධ්‍ය හමුවේදී එම සංගමයේ සභාපති A . J. මුණසිංහ සඳහන් කලේ ගෙවුණු වසර 3ක කාලය තුල ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරුන් සිව්දෙනෙක් පත්වූ අතර අද දින එනම් සැප්තැම්බර් 07 වන දින සිට නව සාමාන්‍යාධිකාරීවරියක් පත්වීම් ලැබීමට නියමිත බවයි. එසේම ඇගේ සේවා කාලය මාස 3කට සීමා වී ඇති බවත් එහිදී ඒ මහතා පැවසීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6804884594963193537

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item