බියර් සමාගම තුන් මාසයට බිලියන 6.5ක අමතර ලාබ ගනී
මැලේසියාව සහ වියට්නාමයෙන් මෙරටට බියර් ආනයනය කොට අලෙවි කරන මහා පරිමාන සමාගමකට මුදල් අමාත්‍යාංශය විසින් එම සමාගමට පමණක් සීමා වන සේ විශාල බද...

https://www.sathhanda.com/2016/09/65_16.html
මැලේසියාව සහ වියට්නාමයෙන් මෙරටට බියර් ආනයනය කොට අලෙවි කරන මහා පරිමාන සමාගමකට මුදල් අමාත්‍යාංශය විසින් එම සමාගමට පමණක් සීමා වන සේ විශාල බදු සහනයක් ලබාදීමට කටයුතු කොට තිබීම නිසා අති විශාල ලාබයක් උපයා ගෙන තිබේ.
එකී සමාගම විසින් පසුගිය මාස තුන තුල පමණක් ආනයනය කරන ලද බියර් සඳහා පමණක් රජයට අහිමි වූ රේගු බදු ප්‍රමාණය රුපියල් බිලියන 6.5 කි. එනම් රුපියල් දශලක්ෂ 6500 පමණ වේ.
පසුගියදා යාපනයේ පැවති මත්ද්‍රව්‍ය විරෝධී සම්මන්ත්‍රණයක් අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසා සිටියේ රටේ කාන්තාවෝ විශාල වශයෙන් බියර් බීමට පුරුදුවී ඇති බවත් ලංකාවේ වැඩිපුරම මත්පැන් අලෙවිය නිසා රජයට ආදායම් ගෙනදෙන්නේ උතුරු පලාතෙන් බවත්ය.
Related