බැංකි මුන්ට විරෝධතා දක්වා එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපට විරෝධතා - පෙත්සමක් භාරදෙයි
ජාතික සංවිධාන එකමුතුවේ සභාපති අක්මීමන දයාරතන සහ රාවණා බලය සංවිධානයේ ඉත්තෑකන්දේ සද්ධාතිස්ස යන හිමිවරු අද (31) එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ...
https://www.sathhanda.com/2016/09/blog-post_11.html
ජාතික සංවිධාන එකමුතුවේ සභාපති අක්මීමන දයාරතන සහ රාවණා බලය සංවිධානයේ ඉත්තෑකන්දේ සද්ධාතිස්ස යන හිමිවරු අද (31) එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලයට පෙත්සමක් බාරදුන්හ.
ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු වලට මැදිහත් නොවන ලෙසට ජාත්‍යන්තරයට බල කරමින් එම විරෝධතා පෙත්සම එම කාර්යාලය මගින් මෙරටට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන් කී මූන්ට බාර දුන් අතර ඒකාබද්ධ විපක්ෂයේ බන්දුල ගුණවර්ධන, සිසිර ජයකොඩි සහ වීරකුමාර දිසානායක මන්ත්‍රීවරු ද ඒ හා සමාන පෙත්සමක් ජගත් මහ ලේකම්වරයාට බාර දුන්හ.

Related