ප්‍රහාරකයින් ශ්‍රී ලාංකිකයින් නම් ලංකාවට ගෙන්වා දඬුවම් කළ යුතුයි - විපක්‍ෂ නායක ආර්. සම්බන්දන්

මැලේසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්‌වරයාට එල්ල වූ ප්‍රහාරය තරයේ හෙළා දකින බවත් වරදකරුවන්ට එරෙහිව දැඩි ලෙස ක්‍රියා කළ යුතු බවත් විපක්‍ෂ නායක...

මැලේසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්‌වරයාට එල්ල වූ ප්‍රහාරය තරයේ හෙළා දකින බවත් වරදකරුවන්ට එරෙහිව දැඩි ලෙස ක්‍රියා කළ යුතු බවත් විපක්‍ෂ නායක ආර්. සම්බන්දන් ඊයේ (06 වැනිදා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

එහිදී විපක්‍ෂ නායකවරයා මෙසේ ද කීවේය.

මේ අය ශ්‍රී ලාංකිකයන් නම් ලංකාවට ගෙන්වා දඬුවම් කළ යුතුයි. අපේ රට දැන් සමගිය කරා ගමන් කරනවා. මෙවන් සිදුවීම් පිළිගත යුතු නැහැ. ඇතැමුන් කරන මෙම අමනෝඥ ක්‍රියාවල ප්‍රතිඵලය ඔවුන් දන්නේ නෑ. ඔවුන් අධෛර්යමත් කළ යුතුයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4640292108992335050

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item