නදීෂා හේමමාලිගේ මගුල් දිනේ අදයි
නදීෂා හේමමාලිගේ විවාහය අද (8)සිදු කිරීමට නියමිතයි. ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදුණු බතීෂ ද සිල්වා සමග ඇය විවාහ වන බව සමීපතම ආරංචි මාර්ග සඳහන් කළ...

https://www.sathhanda.com/2016/09/blog-post_31.html
නදීෂා හේමමාලිගේ විවාහය අද (8)සිදු කිරීමට නියමිතයි.
ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදුණු බතීෂ ද සිල්වා සමග ඇය විවාහ වන බව සමීපතම ආරංචි මාර්ග සඳහන් කළා.
නදීෂා හේමමාලි සහ බතීෂ ද සිල්වාගේ හිතවත් පිරිසට පමණක් මේ සඳහා ආරාධනා කර ඇති බවයි වාර්තා වන්නේ.
නදීෂාගේ නිවසේ පැවැත්වෙන මෙම උත්සවයේ දී විවාහය ලියාපදිංචි කිරීම පමණක් සිදු කිරීමට නියමිතයි.

Related