භාරත නඩුවේ තීන්දුව අද(8) ප්‍රකාශ කරන විට විශේෂ ආරක්ෂාවයක්
භාරත ලක්‍ෂමන් මහතා ඇතුළු සිව් දෙනාට වෙඩි තබා ඝාතනය සිදු කළ බවට හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් දහතුන්දෙනෙක...

https://www.sathhanda.com/2016/09/8.html
පොලිස් විශේෂ කාර්ය බළකා සෙබලුන් ඇතුළු ආයුධ සන්නද්ධ පොලිස් නිලධාරීන් යොදවා කොළඹ මහාධිකරණය හා ඒ අවට ප්‍රදේශයට විශේෂ ආරක්‍ෂාව සැළසීමට උසස් නිලධාරීන් පියවර ගෙන ඇතැයිද වාර්තා වේ.
ආරක්‍ෂක පියවරක් වශයෙන් අධිකරණ වලට අවශ්‍යම මෙන්ම නඩු කටයුතු වලට සම්බන්ධිත පුද්ගලයින් පමණක් කොළඹ මහාධිකරණය පරිශ්‍රයට ඇතුල් කර ගැනීමට බලධාරීන් විසින් තීරණය කොට ඇතැයිද වාර්තා වේ.
Related