ගුවන් හමුදාවේ දෙවැනියා ඉල්ලා අස්වෙයි
එයාර් මාෂල් රනිල් ගුරුසිංහ මෙතෙක් දැරු ගුවන් හමුදා දෙවැනි නිලය වන මාණ්ඩලික ප‍්‍රධානී තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී තිබේ මේ බව තහ...

https://www.sathhanda.com/2016/09/blog-post_380.html
එයාර් මාෂල් රනිල් ගුරුසිංහ මෙතෙක් දැරු ගුවන් හමුදා දෙවැනි නිලය වන මාණ්ඩලික ප‍්‍රධානී තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී තිබේ
මේ බව තහවුරු කරන ගුවන් හමුදාපති කපිල ජයමිපති පවසන්නේ ඔහුගේ ඉල්ලා අස්වීම ගැන තමන් කනගාටු වන බවයි.
ගුරැසිංහ මහතා පුද්ගලික කාරණයක් මත තනතුරෙන් ඉල්ලා අස්වූ බව ලිපියේ දක්වා ඇත.
මේ අතර ඇතැම් සමාජ ජාල හා වෙබ් අඩවි වාර්තා කරන්නේ මෙම ඉල්ලා අස්වීමට හේතු වී ඇත්තේ නව ගුවන්හමුදාපතිවරයා විවහ වී සිටින්නේ ගුවන් හමුදා සෙබළියක් සමග නිසා ඇයට ‘මැඩම්’ යයි ඇමතිය නොහැකි නිසා බවයි.
Related