රුසියා ජනපතිගේ නිල රථය අනතුරකට - නිල රථය කුඩු වෙයි (VIDEO)
රුසියානු ජනාධිපති ව්ලැද්මිලර් පූටින්ගේ නිල රථය මොස්කව් නගරයේ වීදියකදී අනතුරකට මුහුණ දීමෙන් එහි රියදුරු ජීවිතක්ෂයට පත් වී තිබේ. මොස්ක...
https://www.sathhanda.com/2016/09/blog-post_406.html
රුසියානු ජනාධිපති ව්ලැද්මිලර් පූටින්ගේ නිල රථය මොස්කව් නගරයේ වීදියකදී අනතුරකට මුහුණ දීමෙන් එහි රියදුරු ජීවිතක්ෂයට පත් වී තිබේ.
මොස්කව් නගරයේ ප‍්‍රධාන මාර්ගයක ඉතා වේගයෙන් ධාවනය වුණු පූටින් ජනපතිගේ රථය ඊට ප‍්‍රතිවිරුද්ධ දිශාවෙන් වේගයෙන් පැමිණි තවත් රියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව විදෙස් පුවත් සේවාවල දැක්වේ.
අනතුරින් මියගොස් ඇත්තේ පූටින් ජනපතිට වසර 40ක් සේවය කළ රියදුරෙකි.
අනතුර සිදුවන අවස්ථාවේදී ව්ලැද්මිලර් පූටින් එහි නොසිටි බව පැවසේ.
මෙය විදේශ රහස් ඔත්තු සේවාවන් විසින් රුසියා ජනපති ඝාතනයට ලක් කිරීමට ගත් උත්සාහයක් බවද සඳහන් වේ.
Related