රාජ්‍ය සේවා නිලධාරීන්ගේ උද්ඝෝෂණයක් - කොටුව හිරවෙයි

කොළඹ කොටුවේ පැවැත්වෙන විරෝධතා පාගමනක් හේතුවෙන් එම ප්‍රදේශයේ රථ වාහන තදබදයක් හට ගෙන ඇතැයි වාර්තා වේ. රාජ්‍ය සේවා නිලධාරීන්ගේ විරෝධතා පා ගමනක...

කොළඹ කොටුවේ පැවැත්වෙන විරෝධතා පාගමනක් හේතුවෙන් එම ප්‍රදේශයේ රථ වාහන තදබදයක් හට ගෙන ඇතැයි වාර්තා වේ.

රාජ්‍ය සේවා නිලධාරීන්ගේ විරෝධතා පා ගමනක් හේතුවෙන් මෙම තත්වය හට ගෙන ඇතැයි වැඩි දුරටත් සඳහන්ය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1051584025510695347

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item