පුස්සැල්ලාව සිදුවීමේ වගකීම රජය භාරග
පුස්සැල්ලාව පොලීසිය තුළ සැකකරුවෙකු මිය යෑමේ සිද්ධියේ වගකීම රජය භාර ගන්නා බව නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක අද(20) පාර්ලි...

https://www.sathhanda.com/2016/09/blog-post_609.html
පොලීසිය රජයේ ආයතනයක් බැවින් එම සිදුවීමේ වගකීම රජය භාර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කර ඇත.
එසේම පැය භාගයෙන් භාගයට පොලිස් වාර්තා තැබිය යුතු වුවත් එම සිදුවීම සිදු වූ දිනයේදී පස්වරු 6.45න් පසුව නවැතත් පොලිස් සටහනක් තබා ඇත්තේ පස්වරු 7.40ට බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.
Related