මරණ දඬුවමට එරෙහිව දුමින්ද සිල්වා ඉහලම උසාවියට
මහාධිකරණය විසින් පනවා ඇති මරණ දඬුවමට එරෙහිව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා ශ්‍රේෂ්ඨාධිකරණ ඉදිරියේ අභියාචනයක් ගොනු කිරීමට සූද...

https://www.sathhanda.com/2016/09/blog-post_663.html
මහාධිකරණය විසින් පනවා ඇති මරණ දඬුවමට එරෙහිව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා ශ්‍රේෂ්ඨාධිකරණ ඉදිරියේ අභියාචනයක් ගොනු කිරීමට සූදානම් වෙයි.
ඔහුගේ නීතීඥයින් මේ බව සදහන් කලේය.
ශ්‍රේෂ්ඨාධිකරණයේදී නැවත සාක්‍ෂි කැදවීමක් නොවන අතර පංච පුද්ගල විනිසුරැු මඩුල්ලක් ඉදිරියේ නඩුව අභියාචනය විභාග වනු ඇත.
හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී භාරත ලක්‍ෂමන් ඇතුළු සිවු දෙනෙක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් කරමින් දුමින්ද සිල්වා ඇතුළු පස් දෙනෙකුට අද දිනයේ මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කරනු ලැබීය.

Related