විමල්ගේ පාස් පෝට් නඩුව ලබන අවුරුද්දට කල්යයි
කල් ඉකුත් වූ රාජ්‍යතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයකින් විදෙස් ගතවීමට උත්සාහ කළ බවට චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට එරෙහි...

https://www.sathhanda.com/2016/09/blog-post_120.html
කල් ඉකුත් වූ රාජ්‍යතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයකින් විදෙස් ගතවීමට උත්සාහ කළ බවට චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට එරෙහිව පවරා ඇති නඩුව මිගමුව මහේස්ත්‍රාත් අධිකරණයේදී අද විභාගයට ගැනිණ.
එහිදී සිද්ධියට අදාළ පරිගණක සාක්ෂි ලබාගැනීමට තවදුරටත් කාලය අවශ්‍ය බවට අපරාධ පරීක්ෂණ දේපාර්තමේන්තුව සිදුකළ කරුණුදැක්වීමක් සැලකිල්ලට ගත් අධිකරණය නඩු විභාගය ලබන වසරේ පෙබරවාරි මස දෙවෙනි දින දක්වා කල් තැබූ බව වාර්තාවේ.

Related