මෛත්‍රී-රනිල්-ගෝටා හිල්ටන් හෝටලයේදී හමුවෙති
ජනාධිපති මෛත්‍රී ාල සිරිසේන, අගමැති රනිල් වික‍්‍රමසිංහ හා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ යන මහත්වරැන් ගිය බදාදා දිනයේ කොළඹ හිල්ට...

https://www.sathhanda.com/2016/09/blog-post_691.html
ජනාධිපති මෛත්‍රී ාල සිරිසේන, අගමැති රනිල් වික‍්‍රමසිංහ හා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ යන මහත්වරැන් ගිය බදාදා දිනයේ කොළඹ හිල්ටන් හෝටලයේදී හමුවූහ.
ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ සහෝදර ඩඞ්ලි සිරිසනේ මහතාගේ පුතුගේ විවාහ මංගලෝත්සවයේදී මෙම හමුව සිදුව ඇත.
මෙම තිදෙනා එක් මේසයක විනාඩි 20ක පමණ කාලයක් කතාබහේ යෙදී සිටියහ.
Related