ජනපති මෛත්‍රී ඇමෙරිකානු ජනපති හමුවෙයි

එක්සත් ජාතීන්ගේ 71 වන මහ මණ්ඩල සැසිවාරයට සහභාගී වූ රාජ්‍ය නායකයින් වෙනුවෙන් ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා මහතා විසින් පිරිනමන ලද රාත්‍රී භ...

එක්සත් ජාතීන්ගේ 71 වන මහ මණ්ඩල සැසිවාරයට සහභාගී වූ රාජ්‍ය නායකයින් වෙනුවෙන් ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා මහතා විසින් පිරිනමන ලද රාත්‍රී භෝජන සංග්‍රහයට විශේෂ ඇරයුම් ලැබූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔබාමා යුවළ සමග ඡායාරූපයකට පෙනී සිටියේය. මෙවර එක්සත් ජාතීන්ගේ සම මණ්ඩල සැසිවාරය ඇමෙරිකානු ජනපනති වශයෙන් බැරැක් ඔබාමා සහභාගිවන අවසන් සැසියයි.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5504505011231334145

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item