ගොවීන් අදත් මහපාරට

ගොවීන් මුහුණපා ඇති ගැටලූවලට විසදුම් නොලැබීම හා ඉල්ලීම්වලට මෙතෙක් ප්‍රතිචාර නොලැබීම යන කරුණු පදනම් කර ගනිමින් ගොවි සංවිධාන අද ඹුල්ල නගරය...

ගොවීන් මුහුණපා ඇති ගැටලූවලට විසදුම් නොලැබීම හා ඉල්ලීම්වලට මෙතෙක් ප්‍රතිචාර නොලැබීම යන කරුණු පදනම් කර ගනිමින් ගොවි සංවිධාන අද ඹුල්ල නගරයේදී විරෝධතා ව්‍යාපාරයක නිරතවීමට සූදානම් වනවා.

ලොකු ළූණු ගොවියාගේ ළුෑණු වලට සාධාරණ මිලක් ලබා ගැනීම, වී ගොවියාගේ වී වල නීතිය ක්‍රියාත්මක කිරීම, එළවලු ගොවියාට සාධාරණ මිලක් ලබාගැනීම, පොහොර මිල අඩුකිරීම, ගොවියාගේ නිෂ්පාදන පිරිවැය අඩුකිරීම වැනි කාරණා පදනම් කරගනිමින් මෙම විරෝධතා මාලාව ආරම්භ වන බවයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න ප්‍රකාශ කළේ.

මේ අතර පිටරටින් ලොකු ළුෑණු ගෙන්වන දඹුල්ලේ වෙළඳුන් ලබන 10 වනදා සිට මාස තුනක කාලයක් ලොකු ළුෑණු ආනයනය නොකිරීමට තීරණය කර තිබෙනවා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 9202118604419246206

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item