ඉන්දීය වාණිජ ඇමති එනවා. ETCA ඉක්මනින්ම අත්සන් කරනවා - හර්ෂද සිල්වා

ශ‍්‍රී ලංකාව හා ඉන්දියාව අතර අත්සන් කරන ETCA ගිවිසුම සම්බන්ධයෙන් ද්විපාර්ශවීය සාකච්ඡාවන්ට ඉන්දීය වාණිජ අමාත්‍ය නිර්මලා සීතාරාමන් මෙටට...



ශ‍්‍රී ලංකාව හා ඉන්දියාව අතර අත්සන් කරන ETCA ගිවිසුම සම්බන්ධයෙන් ද්විපාර්ශවීය සාකච්ඡාවන්ට ඉන්දීය වාණිජ අමාත්‍ය නිර්මලා සීතාරාමන් මෙටට පැමිණෙන්නේ යයි විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා පවසයි.

මේ වන විටත් එම ගිවිසුම සම්බන්ධයෙන් දෙරට නිල මට්ටමේ සාකච්චා ආරම්භ වී ඇති බවත්
ඉතා ඉක්මනින් ETCA ගිවිසුම අත්සන් තැබීමට හැකිවෙනු ඇති බවත් ඔහු ඉංග‍්‍රීසි පුවත්පතක් හා සාකච්චාවකට එක්වෙමින් පසවා ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8275062957989563384

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item