සාම්පූර් ඉදිකරන්නේ නැහැ - අමාත්‍යංශය අධිකරණයට කියයි
සාම්පූර්හි ගල්අඟුරු බලාගාරයක් ඉදි නොකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය අද(13දා) ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රකාශ කළේය. විදුලිබල හා බලශක්ති අමාත...

https://www.sathhanda.com/2016/09/blog-post_238.html
සීමාසහිත පරිසර පදනම සාම්පූර් බලාගාරයට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද විමසා බැලූ අවස්ථාවේදී අමාත්‍යාංශය මේබව කීය.
Related