උදාරි FB දාපු වෙනස්ම ෆොටෝ පේළිය (PHOTOS)
තරුණ පරපුරේ ජනප්‍රිය නිළි උදාරි වර්ණකුලසූරිය මේවන විට රූපගත වෙන නවතම චිත්‍රපටයකට රංගනයෙන් දායක වෙනවා. පුරාතන කතාවක් ඔස්සේ නිර්මාණය...

https://www.sathhanda.com/2016/09/udari-fb-photos.html
තරුණ පරපුරේ ජනප්‍රිය නිළි උදාරි වර්ණකුලසූරිය මේවන විට රූපගත වෙන නවතම චිත්‍රපටයකට රංගනයෙන් දායක වෙනවා.
පුරාතන කතාවක් ඔස්සේ නිර්මාණය වෙන මේ චිත්‍රපටයේ උදාරි පෙනී සිටින්නේ ඉතාමත් සරළ ඇඳුම්වලින්.
ඒ එම යුගයේ මෙරට කාන්තාවන් භාවිත කළ ඇඳුම් සැලකිල්ලට ගනිමින්.
රූපගත කිරීම් අතරතුර එහි ඡායාරූප කිහිපයක් Facebook හරහා බෙදා ගැනීමට උදාරි අමතක කළේ නෑ.
එම ඡායාරූප පහතින් > > >
Related