මාස පහකින් ජනපති මෛත‍්‍රීගේ මරණය නියතයි - ගෝඨාභය ජනපති වීම ශක්‍රයාටවත් වැළකිය නොහැකියි [Video]
තමන් පෙර කී ලෙසම ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරි මාස හයක් කාලය ඇතුලත හදිසි අනතුරකින් හෝ මාරාන්තික රෝගයකින් මරණයට පත්වන බව ජ්‍යෙති...
https://www.sathhanda.com/2016/09/video_6.html
තමන් පෙර කී ලෙසම ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරි මාස හයක් කාලය ඇතුලත හදිසි අනතුරකින් හෝ මාරාන්තික රෝගයකින් මරණයට පත්වන බව ජ්‍යෙතිස්‍යවේදී විජිත් රෝහන විජේමුණි පවසයි.
හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මෙරට මීලග ජනාධිපති වීම සක්කරයාටවත් වැළැක්විය නොහැකි බවද පවසන ඔහු මහින්ද රාජපක්‍ෂ මහතා මීළග අගමැති වීම වැලැක්විය නොහැකි බවද කියා සිටී.
හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මෙරට මීලග ජනාධිපති වීම සක්කරයාටවත් වැළැක්විය නොහැකි බවද පවසන ඔහු මහින්ද රාජපක්‍ෂ මහතා මීළග අගමැති වීම වැලැක්විය නොහැකි බවද කියා සිටී.
Related