මැලේසියාවේ තානාපතිට පහර දීම මහින්දගේ රහස් සැලසුමක් - අජිත් මාන්නපෙරුම

මැලේසියාවේ ක්ලාවාලම්පූර් ගුවන් තොටුපොලේදී එරට ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයාට පහර දීම සිදු කර ඇත්තේ මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු පිරිස විසින...

මැලේසියාවේ ක්ලාවාලම්පූර් ගුවන් තොටුපොලේදී එරට ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයාට පහර දීම සිදු කර ඇත්තේ මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු පිරිස විසින් කල සැලසුමක් මත යයි එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් මාන්නපෙරුම පවසයි.

මෙවන් සිදුවීම් නිර්මාණය කර නැවතත් ජනප්‍රිය වීමේ උත්සායක හිටපු ජනාධිපතිවරයා නිතර වන බවද මන්ත‍්‍රීවරයා චෝදනා කරයි.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2499508103722431163

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item