ශ්‍රී ලන්කන් ලොක්කාට පසුගිය රජය කාලේ පඩිය ලක්‍ෂ 15යි - යහපාලන කාලේ පඩිය ලක්‍ෂ 35යි

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරියාට පසුගිය රජය සමයේ මාසිකව ගෙවූ මුදල රැපියල් ලක්‍ෂ පහලොවක් වුවත් වත්මන් පාලනය යටතේ පත් ක...

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරියාට පසුගිය රජය සමයේ මාසිකව ගෙවූ මුදල රැපියල් ලක්‍ෂ පහලොවක් වුවත් වත්මන් පාලනය යටතේ පත් කර ඇති ප‍්‍රධාන විධායක නිලධාරියාට මාසිකව ලක්‍ෂ 35ක මුදලක් ගෙවන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කනක හේරත් කොලඹදී මාධ්‍ය අමතමින් කියා සිටියේය.

ලබන ජනවාරි මාසයේ සිට අප්‍රෙල් මාසය දක්වා කටුනායක ධාවන පථය අලූත්වැඩියාව නිසා ගුවන් ගමන් වාර 200 මත්තලට යොමු නොකර අවලංගු කරන්නේ දේශපාලන කුහකත්වය නිසා බවද කී ඔහු එම කාලය තුල ඉන්ධන ලබා ගැනීම සදහ පමණක් එන යානා 37ක් මත්තලට යොමු කිරීම ඉතා පහසුවෙන් කල හැකි යයිද කියා සිටියේය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2069729375581867114

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item