ETCA වලට අපි විරුද්ධයි - ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි - රනිල් තවම ඉන්දියාවේ

ඉන්දියාව හා ශ්‍රී  ලංකාව අතර එට්කා ගිවිසුම අත්සන් කිරීමට අගමැති රනිල් වික්‍ර මසිංහ මහතා කියන පරිදි ඔහුට උවමනා ලෙස ඉඩ නොදෙන බව ශ්‍රී  ලංකා...

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර එට්කා ගිවිසුම අත්සන් කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියන පරිදි ඔහුට උවමනා ලෙස ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පවසයි. එම පක්‍ෂ මාධ්‍ය ප්‍රකාශක ඇමති ඩිලාන් පෙරේරා මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. භාණ්ඩ සම්බන්ධයෙන් විශාල ප්‍රශ්නයක් නැතත් වෘත්තිකයන් සම්බන්ධයේ කිසිදු එකගතාවක් ශ්‍රීලනිපයේ නැතැයිද ඔහු පැවසීය. අගමැතිතුමන්ගේ ප්‍රකාශය අවසන් තීරණය නොව ඔහුගේ මතය බවද කී ඔහු මහ බැංකු අධිපතිවරයාගේ සිදුවීමේදී අගමැතිවරයා දැරූ මතය පරාජය වූ බවද සිහිපත් කලේය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6297202848552772810

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item